පාසලේ ශිෂ්‍ය බට කණ්ඩායම 2021.12.10 දින රන්ටැබේ පුහුණු කදවුරු සහභාගි වු අතර ඔවුන් එහිදී විශේෂ දස්කම් පෙන්වීමද සමත් විය.
පාසල් ශිෂ්‍ය බට කණ්ඩායමට අවශ්‍ය පුහුණුවීම සහ මග පෙන්ව්ම සිදුකරනු ලබන්නේ සුපුන් මහතා විසිනි.
හ/ගුරුගොඩැල්ල වීරසිංහ විද්‍යාලයේ සේවය කල ගුරු මහත්ම මහත්මීන්ට කෘතගුණ සැලකීමට ගුරු සිසු ප්රණාම වැඩසටහනක් 2022-04-19 දින විද්‍යාලීය ප්‍රධාන ශාලාවේ පැවැත්විණි
2022 වර්ෂය සදහා ශිෂ්‍ය නායක නිළ ලාංඡන පැළදවීමේ උත්සවය 2022-04-09 දින විද්‍යාලීය ප්‍රධාන ශෘලාවේදී පැවැත්විණී.
අප විද්‍යාලයේ ප්‍රාථමික ශ්‍රේණිවල ඉගෙනුම ලබන දු දරුවන් විසින් 2022-04-05 දින පෙ.ව. 10.00 සිගිති පොළක් ලදී
මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දුදරුවන් වෙනුවෙන් ගණිත කදවුරක් 2022-04-02 දින එච්.එන් නුවන් බුද්ධික ගුරුමහතාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කරනලදී.