2022 වර්ෂය සදහා ශිෂ්‍ය නායක නිළ ලාංඡන පැළදවීමේ උත්සවය 2022-04-09 දින විද්‍යාලීය ප්‍රධාන ශෘලාවේදී පැවැත්විණී.
2022 වර්ෂය සදහා ශිෂ්‍යනායක/නායකයින් 17 දෙනෙකු තෝරාපත් කරගන්නා ලදී
- ප්‍රධාන ශිෂ්‍ය නායක - ඒ.වී.පී. ඩිලාන් සත්සර
- ප්‍රධාන ශිෂ්‍ය නායිකා - පී.එම්. අවිශ්කා අනුපමා