|
1979.01.15 - 1982.06.03 |
V. ගුණදාස මයා |
|
1982.06.03 - 1991.04.03 |
K.A. සිල්වා මිය |
|
1991.04.03 - 1992.11.02 |
R.P. මල්ලිකාහේවා මහතා |
| 1993.02.10- 1996-06-17 |
D. රත්නායක මිය |
| 1996.06.17-1997.10.01 |
G. සෝමචන්ද්‍ර මයා (වැ.බ) |
| 1997.10.08-2003.06.19 |
G.G.R. විජේසේකර මයා |
| 2003.06.19 - 2012.11.12 |
S. මුතුකුමාරණ මයා |
| 2013.01.07-2019.03.12 |
P. ජයන්ත මයා |
![]() |
|
| 2019.03.12-.................... |
K.K. රේණුකා මිය |
![]() |
වර්තමානය සේවය කරන කේ.කේ. රේණුකා විදුහල්පති තුමිය විසින් පාසලට විශාල මෙහෙයක් ඉටු කර තිබේ. මෙතුමියගේ ක්‍රියාකලාපය නිසා විදුහලට නව ආලෝකයක් ලැබී ඇත. පාසලේ අධ්‍යපනය මෙන්ම භෞතික සම්පත් වලින්ද පොහොසත් වී ඇත. පාසලේ තාප්පය අලංකාර කිරීම, දැක්ම මෙහෙවර , පාසල් සිතියම යනාදි ස්ථිර පුවරු සවිකිරීම, නව වැසිකිලි පද්ධතියක් ඉදි කිරීම,පාසලට අන්තර්ජාල සේ්වාව ලබා ගැනීම, එළමහන් පංති කාමරයක් සකස් කිරීම මෙතුමිය විසින් ඉටු කළ සේවාවන්ය. |

