සිප් සත ලැබ දෙන
නැණ බල නිති දෙන
පුදදෙන් බැති මල් මාලා................//
ගුණ දම් සුරකින
සිප් සත ලැබ දෙන
වීරසිංහ විදුහල් මාතා...........//
සිප් සත ලැබ...............
දෙගුරුන් පිරිනැමු පාසල් මෑණියෝ
රුහුණු වරේ මිණි කිරුළ දරා
සුගතුන් වියතුන් බිහිකර සැමදා
කිසි ගොග පතුරාලා........//
සිප් සත ලැබ.................
රට දැය දියුණට වැඩ සළසා
වීරපුතුන් වෙමු අපි සැමදා
සිරිලක් දෙරණේ පෙරමුණ ගත්තා
ප්‍රදීප අපමය වේ..............//
අපගේ ප්‍රදීප අපමය වේ.