![]() |
වර්ෂ 1979 ජනවාරි මස 15 වන දින එවකට තංගල්ල මහජන මන්ත්‍රිව සිටි දිවංගත ජිනදාස වීරසිංහ මැතිතුමාගේ මග පෙන්වීම මත ගුරුගොඩැල්ල හා අතපත්තුගම ගම්වාසීන්ද ගංගා නිම්න සංවර්ධන මණ්ඩලයේ නිළධාරින්ද එක්ව 80*20 ගොඩනැගිල්ලක් ඉදිකොට පාසල ආරම්භ කරන ලදී. පසල ඉදිකිරීමට වීරසිංහ මැතිතුමා ප්‍රමුඛ වීම නිසා උපහාරයක් වශයෙන් මෙම පාසල හ/ගුරුගොඩැල්ල වීරසිංහ විද්‍යාලය වශයෙන් ලියාපදිංචි කරන ලදී
