01 Oct2020 ජාතික කණිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියේ රන් පදක්කම 2017 සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේ කේ.ජී ප්‍රබුදි නිම්සරා මීටර් 100 කඩුළු පැනීම තරගයෙන් හතරවන ස්ථානය හා ජාතික කණිෂ්ථ මළල ක්‍රිඩා තරගාවලියේ මීටර් 3000 ඇවිදීම තරග ඉසව්වෙන් රන් පදක්කම ජයග්‍රහණය කරන ලදී. Read more ...
01 Oct2020 2017 සමස්ත ලංකා රන් සහ රීදි පදක්කම් 2017 වර්ෂයේ 17 න් පහල මීටර් 800 දීවීම තරගයේ රන්පදක්කම එච්.ජී නෙත්මි නිම්සරා දියණිය ජයග්‍රහණය කළ අතර මීටර් 400 තරගයේ රීදී පදක්කම ජයග්‍රහණය කරන ලදී Read more ...