homepageslid.png
Slider-sample-1-1300x600.jpg
Slider-sample-1-1300x600.jpg
images/home_page.jpg
images/schooll.jpg
images/slider1.jpg
images/slider2.jpg
images/slider3.jpg
PlayPause
previous arrow
next arrow

 

පාසලේ දැක්ම

                                                                                                                                                   අභිමානවත් දේශයකට විශිෂ්ටයකු බිහිකිරීම

 

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 දකුණු පළාතේ අසිරිය රැගෙන ආ කීර්තිමත් පාසලක් ලෙස අප පාසලේ හැඳින්විය හැකිය.  අප පාසලේ විශාල  ප්‍රමාණයකින් ගොඩනැගිලි ඇති අතර එකේ සිට 11 ශ්‍රේණිය දක්වා අපගේ පන්ති කාමර තිබේ.  අප පාසල පිහිටා ඇත්තේ ඉතාමත් මනරම් වටපිටාවකින්ය.

 

 

Read More

 

පාසලේ මෙහෙවර

 

 සමබර පෞරුෂයකින් හෙබි නව අභියෝගයන්ට මුහුණ දිය හැකි දැනුම් , කුසලතා ,ආකල්ප හා ප්‍රායෝගිකත්වයෙන් යුතු දරු පරපුරක් හෙට දායාද කිරීමට මාර්ගෝපදේශකත්වය සැපයීම