| පාසල ආරම්භ වූ දිනය | 1979 ජනවාරි 20 |
|---|---|
| පාසල් වර්ගය | Type 2 |
| පාසල් අංකය | 58621 |
| සංගණන අංකය | 08132 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 05 |
| පාසල පිහිටි පළාත | දකුණ |
| දිස්ත්‍රික්කය | හම්බන්තොට |
| කලාපය | තංගල්ල |
| කොට්ඨාසය | අගුණුකොළපෑලැස්ස |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | අගුණුකොළපෑලැස්ස |
| ග්‍රාම සේවක වසම | අමරතුංගම |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 256 |
| මුළු ශ්‍රේණි ගණන | 11 |
| මුළු පන්ති ගණන | 11 |
| 2022 අප්‍රේල් මාසයට මුළු ශීෂ්‍ය ගණන | 190 |
| 2022 අප්‍රේල් මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 20 |
| පාසලේ වර්ණය | කොළ, කහ |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ