හ/ගුරුගොඩැල්ල වීරසිංහ විද්‍යාලයේ ප්‍රාථමික අංශය 1 සිට 5 දක්වා පන්ති 5 නින් සමන්විතය. විෂය සමගාමී සහ විෂය බාහිර ක්‍රියාකරකම් වලින් දු දරුවන්ගේ දැනුම කුසලතා සහ ආකල්ප සංවර්ධනය කරන ගුරුමහත් මහත්මීන් විසින් පහත සදහන් විෂය නිර්දේශය ආවරණය කරන ලබයි.
- සිංහල
- බුද්ධ ධර්මය
- ගණිතය
- පරිසරය
- ඉංග්‍රීසි
