මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දුදරුවන් වෙනුවෙන් ගණිත කදවුරක් 2022-04-02 දින එච්.එන් නුවන් බුද්ධික ගුරුමහතාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කරනලදී.
ඒ සදහා පහළගම විද්‍යාලයේ දු දරුවන් , මහානාග ජාතික පාසලේ දු දරුවන් මෙන් ම බිංකම මහා විද්‍යාලයේ දු දරුවන් ද සහභාගි විය