Search

Latest News

  • Card image cap 07 May2022
    පාසල් ශිෂ්‍ය බට කණ්ඩායම

    පාසලේ ශිෂ්‍ය බට කණ්ඩායම 2021.12.10 දින රන්ටැබේ පුහුණු කදවුරු සහභාගි වු අතර ඔවුන් එහිදී විශේෂ දස්කම් පෙන්වීමද සමත් විය.

     
  • Card image cap 01 Oct2020
    ගුරු උපහාර

    හ/ගුරුගොඩැල්ල වීරසිංහ විද්‍යාලයේ සේවය කල ගුරු මහත්ම මහත්මීන්ට කෘතගුණ සැලකීමට ගුරු සිසු ප්‍රණාම වැඩසටහනක් 2022-04-19 දින විද්‍යාලීය ප්‍රධාන ශාලාවේ පැවැත්විණි

     
  • Card image cap 01 Oct2020
    2022 වර්ෂයේ ශිෂ්‍ය නායක නිළ ලාංඡන පැළදවීමේ උත්සවය

    2022 වර්ෂය සදහා ශිෂ්‍ය නායක නිළ ලාංඡන පැළදවීමේ උත්සවය 2022-04-09 දින විද්‍යාලීය ප්‍රධාන ශෘලාවේදී පැවැත්විණී.

     
  • Card image cap 01 Oct2020
    සිගිති පොළ

    අප විද්‍යාලයේ ප්‍රාථමික ශ්‍රේණිවල ඉගෙනුම ලබන දු දරුවන් විසින් 2022-04-05 දින පෙ.ව. 10.00  සිගිති පොළක්  ලදී

     
  • Card image cap 01 Oct2020
    ගණිත කදවුර

    මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දුදරුවන් වෙනුවෙන් ගණිත කදවුරක් 2022-04-02 දින එච්.එන් නුවන් බුද්ධික ගුරුමහතාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කරනලදී.