-
සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවක ම පාසල ආරම්භ කිරීමට විනාඩි 30 කට පෙර පාසලට පැමිණිය යුතුය
-
සම්පුර්ණ නිළ ඇදුමෙන් යුතුව පාසලට පැමිණිය යුතුය.
-
සීනුව නාද කිරීමට අනුව අදාල කාර්යන්හි නියැලීම
-
බුදුන් වැදීමේදී හා ඡන්තමානවක ගාථා ගායනයේදී පාසල් භුමිය තුල ඔබ මොබ ගමන් කිරීමේන් වැලකී සිටය යුතුය
-
විවේක කාලයට පෙර හෝ් පසු ගුරුවරයෙකුගේ අවසරයකින් තොරව පංතියෙන් බැහැර නොයෑම
-
පාසලට පැමිණිමේන් පසු පාසල නිමා කිරීමට පෙර කිසිදු හේතුවක් නිසාවත් අවසර නොමැතිව පාසලින් බැහැර නොයාම
-
ශිෂ්‍ය නායක නායිකාවන්ගේ හා පන්ති නායක නායිකාවන්ගේ වගකීම් ඉටුකිරීමේදි ඔවුනට අවනත වීම
-
පාසලෙන් බැහැරට යාමට පෙර පන්තියේ පුටු ඩෙස්ක් මත අසුරා යාම
-
පාසල නිමා කිරීමෙන් පසු අවසරයකින් තොරව පාසල් භුමියට හෝ පංතිකාමර වෙත ප්‍රවේශ නොවීම
-
ඒ ඒ පන්තිවල පැවරී ඇති වගකීම් සාමුහිකව නොපිරිහෙලා ඉටු කිරීම
-
පාසලේ සියලු දේපල ඉතා කැපවීමෙන් ආරක්ෂා කිරීම
- Home
- අපේ පාසල ගැන
- නීති හා රෙගුලාසි